doly
11/25/2009 12:27:31 pm

පලමුව මගේ උණුසුම් සුබපැතුම් මිස්සක අයියා....

කරන්න පටන් ගත්ත වැඩේනම් හරිම අපූරුයි.....

තව තවත් ඉදිරියටම යන්න.........

ඉඩලැබෙන හැම විරාමයේම ගොඩවදින්නම්.......

Reply
සජිත
11/25/2009 05:04:53 pm

මිනිහෙක් උසස් වෙන්නෙ කරන වැඩ වලින්........
උඹ, උසස් වැඩ ක‍රන උසස් මිනිහෙක්.......
උඹේ කුලුදුල් BLOG 1කට .....මගේ සුබ පැතුම්....

Reply
නුවන්
11/25/2009 06:39:38 pm

නියමයි මල්ලි... ලස්සන බ්ලොග් එකක් වගේම හොඳ සිතුවිලි රැගත් නිර්මාණ පොකුරක්... ඉදිරියටම යමු... ජයවේවා...

Reply
12/5/2010 02:00:28 pm

moga2 ini mampu menjadikan kamu lebih bijak dan mampu lebih dewasa.

Reply



Leave a Reply.